ඔබ 90 දශකයෙ ඉදන් පරිගණකත් එක්ක සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්නම් Nvidia GeForce 256 ගැන සොදුරු මතකයක් ඇති. දැන් එය ලෙගෝ ස්වරූපයෙන් ප්‍රතිනිර්මාණය කරලා තියනවා. 1999 ඔක්තොබර් 11 වන දින නිකුත් කල මෙම කාඩ්පත Nvidia GeForce හි වෙලද නාමය රැගෙන ගිය ...
Facebook විසින් Messenger සදහා නව විශේෂාංග තුනක් නිකුත් කරන්න සුදෘනම් වෙනවා. විශේෂත්වය නම් quick reply bar එකට Messenger media viewer,හා QR code payment link එකක් එකතු කර තිබීමයි. මේ Quick reply bar එකෙන් චැට් හුගක් ලේසි කරනවා, මොකද ෆොටෝ එකක් ...
FIFA,Madden,Sims හා Medal of Honor ඇතුලු ජනප්‍රිය විඩියෝ ගේම් රැසක නිෂ්පාදකයා වන සුප්‍රසිද්ධ Electronic Arts සමාගම Hack වී තිබෙනවා. සමාගම මේ පිලිබදව විමර්ශනය කර ඇති අතර Game Source Code හා Tools සොරකම් ඇති බවට නිවේදනය කර තිබුනා. සමාගම නිලධාරින් සමග ...
ඔබ web browser එකතුල incognito mode එක on කරලා සම්පූර්ණයෙන්ම පෞද්ගලිකත්වයක් ලබාගන්න පුලුවන් කියලා හිතනවද..? ඔයා ආරක්ෂිත බ්‍රව්සර් එකක් use කරලා incognito mode හරි private browsing හරි සක්‍රීය කරත් internet එකට යනකොට තාමත් ඔයාව track වෙනවා, කොටින්ම incognito mode වගේ ...
90Hz AMOLED Display සහිත OnePlus කාණ්ඩයේ අලුත්ම දුරකථනය වෙන OnePlus Nord CE 5G වෙලදපලට නිකුත් කරලා තියෙනවා. OnePlus Nord CE 5G Features Dual SIM (nano) සහිත දුරකථනය Oxygen 11 සමග Android 11 තුළ ධාවනය වෙනවා. අගල් 6.43 full HD AMOLED ...
ගිය මාසෙ ගූගල් I/O 2021 සංවර්ධක සමුලුවේදි Google photos සදහා locked folder එකක් එක් කරන බව නිවේදනය කරා. එහිදි සමාගම පැවසුවේ Locked folder මුලින්ම පික්සෙල් දුරකථන වෙත පැමිනෙන බවත් අනිකුත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සදහා මේ වසර අවසානයේදි නව අංගය ලැබෙනු ඇති ...
ඇපල් වල Digital assistant වන Siri හි iOS 15 default මගින් audio සැකසෙනවා, එයින් අදහස් වෙන්නෙ ඔබට අන්තර්ජාල සබදතාවකින් තොරව වුවත් මේ විශේෂාංගය භාවිතා කල හැකි බවයි. එසේම මෙම වැඩිදියුණු කිරීම Siri වේගවත් කර තිබෙනවා. එසේම device එක තුල ශව්‍ය ...
පරිශීලකය පෞද්ගලිකත්වය තම මූලික මෙහෙවරේ කොටසක් බව ඇපල් අවධාරනය කරමින් WWDC event එකේදි Mail හා Safai සදහා නව ප්‍රබල කාර්යයන් රැසක් එක් කරන බව පැවසුවා. මෙයින් තමන්ගේ තොරතුරු සමග ස්ථාපිත යෙදුම් කරන දේවල් ගැන පුලුල් අවබෝධයක් ලබා ගන්න පුලුවන්. ඇපල් ...
ස්නැප්ඩ්‍රැගන් 888 සමග එන Realme GT 5G With SD888 දුරකථනය ජූනි මස 15 වෙලදපලට නිකුත් කරන බව realme සමාගම කියලා තියෙනවා. Realme GT 5G දුරකථනය මාර්තු මාසයේදී නිකුත් කරන බව කිව්වත් ආපහු මේ සමාගම තහවුරු කරල තියෙනවා ජූනි 15 වෙළදපලට ...
හුගක් අය apple සිස්ටම් එකේ රැදිලා ඉන්නෙ iMessage හා FaceTime වල ඔවුන්ගේ මිතුරන් හා පවුලේ අය දැනටමත් ඉන්න නිසා. ඇපල් WWDC එකේදි FaceTime ඇප් එක android හා Windows වලට ලබා දෙන බව නිවේදනය කරා. කෙසේ නමුත් එය ඇප් එකක් මගින් ...





