ඔන්න අද iQoo z3 දුරකථනය ඉන්දියාවෙදි නිකුත් කරන්න සූදානම්.මේක චීනයේ නම් නිකුත් කරේ මාර්තු මාසයේදී. මේක Qualcomm snapdragon 768G soC and packs a 4,400mAh battery යකින් සමන්විත වෙනවා.ඒ වගේම මෙගා පික්සල් 64ක main sensor එකක් සහිත triple rear camera වලින් ...
ජංගම දුරකථනය දිහා බලාගෙන පාරෙ ඇවිදිනකොට යම් අනතුරු සිද්ද වෙනවා ( බිත්ති,කණු වල හැප්පීම්,වාහන වල හැප්පිම් ) වගේ . ඉතින් මේකට උපහාසාත්මක විසදුමක් දකුණු කොරියානු නිර්මාණකරුවෙකු ඉදිරිපත් කරලා තියනවා. 28 හැවිරිදි paeng Min-wook විසින් නිපදවූ , “Third Eye” ලෙස ...
ලෝකයේ ප්‍රසිද්ධ හැකර් සමූහයක් වන “ඇනොනිමස් (Anonymous) ” හැකර්වරුන් විසින් ලෝක ප්‍රසිද්ධ තාක්ෂණික දැවැන්තයෙකු මෙන්ම ලෝක බිලියනපති ලැයිස්තුවේ දෙවැනි තැන සිටින එලෝන් මස්ක්ට දැඩි තර්ජනයක් කර තිබෙනවා. මෙම තර්ජනයට හේතුව වී තිබුණේ එලෝන් විසින් දිගින් දිගටම ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ ...
WhatsApp සමාගම WhatsApp security එක කොච්චර වැඩි කරත් තාමත් මේ වංචාකරුවො (scammers) WhatsApp users ඉලක්ක කරලා එයාලගෙ ගිණුම් සොරාගන්න උත්සහ කරමින් ඉන්නවා. usersගේ යාලුවෙක් විදියට පෙනී ඉදලා SMS security code එක ඉල්ලගෙන තමා මේ ස්කැමර්ස්ලා වට්සැප් ගිණුම් සොරකම් කරන්නේ… ...
PUBG Mobile තහනමින් මාස 6කට පසු එහි මව් සමාගම වන ක්‍රාෆ්ටන් විසින් Battleground mobile ගේම් එක නව මුහුණුවරකින් ගෙනෙන බව නිවේදනය කර තිබුනා. Krafton විසින් Battleground mobile ගේම් එක මැයි 18 වෙනිදා PlayStore එකේ ලිස්ට් කරලා pre register දාලා තිබුනා. ...
තාක්ශණය කියන්නෙ ඉතාමත් වේගයෙන් යවත්කාලීන වෙන දෙයක්. අද අපි පාවිච්චි කරන තාක්ශණික දෙයක් හෝ ක්‍රමලේඛ භාශාවක් ඉදිරි දවස් කිහිපයක් තුල යල් පනින්න පුලුවන්.. වර්ථමානය වෙනකොට තාක්ෂණික සංවර්ධනය වෙනුවෙන් විශාල වශයෙන් මුදල් ආයෝජනය කරන නිසා පරිගණක විද්‍යාඥයින් මේ තාක්ෂණය වැඩි දියුණු ...
Facebook සිය F8 සංවර්ධක සමුලුවෙදී whatsapp පිලිබදව කිසිවක් නොපැවසුවත් අද,Facebook හි CEO මාර්ක් සකර්බර්ග් ඉදිරි දින කීපය තුලදී Whatsapp වලට නව විශේෂාංග තුනක් ලැබෙන බව තහවුරු කලා. WABetainfo හට මැතකදි Whatsapp හි CEO විල් කැත්කාර්ට් හා මාර්ක් සකර්බර්ග් සමග ...
Clubhouse කියන්නෙ Audio chat මත පදනම් වුන සමාජ ජාල යෙදුමක්. මේකෙන් පරිශීලකයන්ට විවිද මාතෘකා පිලිබදව සිත්ගන්නා පුද්ගලයනි අතර සංවාද,සම්මුඛ සාකච්චා වලට සවන් දෙන්න පුලුවන්. පසුගිය වසරෙදි ජනප්‍රියත්වක් ලබාගත්තු මේක iOS වලට විතයි තිබුනෙ, නමත් මැතකදි එය Android වලටත් නිකුත් ...
Privacy policies ගැටලු මැද වට්ස්ඇප් තම මැසෙන්ජින් ඇප් එකට තවත් විශේෂාංග එකතු කරමින් ඉන්නවා. මැතකදි Archived chat සදහටම Mute කරන feature එකක් ඇඩ් කරා මතක ඇති. දැන් පරිශීලකයන්ට ඔවුන්ගේ chat වලට අදාල ස්ටිකර් හොයා ගන්න උදව්වෙන්න ඔයාලගෙ Message එකට ...
පසුගිය වසරේ එක්සත් ජනපදය පැනවූ වෙළද තහනමින් පසු Gmail වැනි අත්‍යවශ්‍ය ඇප් සදහා ප්‍රවේශ වීමට නොහැකි විම නිසා Google Android platforms එක සමග වැඩ කිරීම Huawei ඩිවයිස් සම්පූර්ණයෙන්ම වලක්වනු ලැබුවා. දැන් Huawei විසින් තමන්ගේම Harmony OS එකක් තම ජංගම ...





