ඔබ දකින්න ඇති පසුගිය දවස්වල සමාගම් කීපයකට වගේම පුද්ගලයන් විශාල ප්‍රමාණයනට රැන්සම්වෙයා Attacks එල්ල කරලා තිබුනා හැකර්වරුන් විසින්. උදාහරණයක් විදියට Apple වලට වක්‍ර ප්‍රහාරයක් යොමු කිරීම, CD Project Red සිද්ධිය හා Acer හට කරපු ප්‍රහාරය දක්වන්න පුලුවන්. මේ පිලිබදව අනතුරු ...
මේ අවුරුද්දෙ E3 ඉවෙන්ට් එකේදි ඉස්සරහට එන්න තියන ගේම්ස් ප්‍රකාශයට පත්කලා. ඉතින් මේ ඉවෙන්ට් එකේදි ඉදිරිපත් කරපු සුපිරිම ගේම්ස් ටිකක් ගැන තමයි අද කියන්න යන්නෙ ඊට කලින් කියන්නම් මොකක්ද මේ E3 2021 කියන්නෙ කියලා. E3 2021 කියන්නෙ 26 වෙනි E3 ...
microsoft සමාගම විසින් මීළග වින්ඩොව්ස් නිකුත් කිරීම සදහා ජූනි 24 event එකක් පැවැත්වීමට සූදානමින් ඉන්නවා. මේ operating system එක නිශ්පාදකයින්ට සහ සාමාන්‍ය ජනතාවට නිකුත් කරන්න කලින් windows insiders සමග බීටා ටෙස්ට් එකක් කරන්න අවශ්‍යයි කියලා microsoft ලා කියලා තියෙනවා. කොහොම ...
ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමා අපි Arduino කොහොමද පටන්ගන්නෙ?කොහෙන්ද පටන්ගන්න ඕන? කියන එක සහ Arduino පටන්ගන්නකොට ඔයලට තියෙන ප්‍රශ්න ටිකක් ගැන අපි මේකෙදි කතාකරමු. ඉස්සරලාම කියන්න ඕන පොඩි Led එකක් blink කරන තැන් ඉදන් Robotics පැත්තට යනකම්ම යන්න පුලුවන් field ...
video conferencing software එහෙමත් නැත්තම් වීඩියෝ සම්මන්ත්‍රණ මෘදුකාංග භාවිතා කරන්නේ පුද්ගලයන්ට එකිනෙකා හමුවෙන්න නොහැකි වූ විට මුහුණට මුහුණ සම්බන්ධ වෙලා එකට වැඩ කරන්න හැකියාවක් ලබා ගන්න. මේකෙන් මිනිසුන් අතර තියෙන දුරස්ථභාවය ගොඩාක් දුරට අවම කරගන්න හැකියාවක් තියෙනවා.හරියට video calls වගේ. ...
2015 දී වින්ඩෝස් 10 නිකුත් කිරීමට මොහොතකට කලින් මයික්‍රොසොෆ්ට් සේවකයෙකු ප්‍රසිද්ධියේ කියා සිටියෙ ඒක වින්ඩෝස් වල අවසාන වර්ෂන් එක කියලා. කොහොම උනත් “අවසාන” යන්න 2025 වෙනකන්ම තියෙයි කියලා හිතෙනවා. මොකද සමාගම බිලියන 1.3ක ජනතාවක් භාවිත කරන මෙහෙයුම් පද්ධතිය 2025දි නවත්වන්න ...
වඩාත් සංකීර්ණ දුරකථන තේමාවන්ගෙන් එකක් විදියට ඒවගේ ?????????? හදුන්වන්න පුලුවන්. සාමාන්‍යයෙන් අපි මේක “?????????” කියල කිව්වට ඒක සම්පූර්ණයෙන් වැරදියි. මොකද නිශ්පාදකයින් මේකට පොදුවේ භාවිතා කරන නම තමා ??? (?????? ?? ? ????). මොකක්ද මේ ????? ??? කියන්නේ…? ????? ??? කියන්නේ ...
Razer විසින් AI මත පදනම් උන සූර්ය බලයෙන් ක්‍රියා කරන සාගරය පිරිසිදු කිරීමට රොබෝවෙක් නිපදවන්න සමත් උනා. සෑම වසරකම ලොව පුරා සාගරහා මුහුදේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 11කින් පිරිලා යනවා.ඉතින් මේ ගෝලිය ගැටලුව විදහා දක්වමින් හා ජල මූලාශ්‍ර වලට තව ...
ස්ට්‍රීමිං දැවැන්තයා වන netflix සමාගම විසින් online store එකක් දියත් කරලා තියෙනවා netflix.shop නමින්. netflix වල තියෙන ප්‍රදර්ශණ සහ වෙලද නාම සමග බැදී තියෙන ඇගලුම් සහ lifestyle products වල සීමිත සංස්කරණ අලෙවි කරන්න තමා මේ store එක දියත් කරලා තියෙන්නේ. ...
කෞතුකාගාරයක් පිරවීමට තරම් ඉතිහාසයක් GPU වලට තියනවා ඉතින් ඒ මනඃකල්පිත අදහස, චීන දෘඩාංග නිෂ්පාදකයෙකු වන COLORFUL Nvidia සමග හවුල්ව ලොව ප්‍රථම GPU ඉතිහාස කෞතුකාගාරය ප්‍රකාශයට පත්කිරීමත් සමග යථාර්ථයක් බවට පත්වෙලා තියෙනවා. මේ කෞතුකාගාරය Shenzhen new Generation කාර්මික උද්‍යානයෙ තමයි පිහිටලා ...





