වෙළදපලේ Compact Smartphones වලටඇති පිස්සුව නිසාම ඇපල් විසින් 12 series එකේ කොටසක් විදියට 12 mini එක නිකුත්කරා. සමාගම මුලින් සිතුවේ new design හා powerful internal සමග iPhone SE ආකෘති සාධකයක් සොයන්නන් අතරෙ මේක ජනප්‍රිය වෙයි කියලා. ඒ උනාට ඇපල්ගේ අනාවැකිය ...
මේකට අපිට අවශ්‍ය වෙනව Arduino uno board එකක් සහ bread board එකක්.bread board එකක් කියන්නෙ මේවගේ එකක් bread board එකේ විශේෂත්වයක් තියෙනව.මේක ඇතුලෙන් connection තියෙනව.අපි bread board පාවිච්චි කරනව මොකක්හරි circuit එකක් පාස්ස ගන්නෙ නැතුව හදාගන්න ඕන උනාම.ඒ කියන්නෙ මොකකහරි ...
මේ malware ඇප් හරහා පරිශීලකයාගේ දුරකථනයට ඇතුළු වී රහසිගතව දත්ත සොරකම් කරනු ලබනවා. පසුගිය අවුරුදු 3ම google play store හරහා මේ malware දකින්න ලැබුණා. මෑතකදි Quick Heal Security කරපු පරික්ශාවකින් malware සහිත ඇප් 8ක් සොයාගන්න ලැබීමත් සමග තමා මේ ඇප් ...
18 හැවිරිදි සංවර්ධකයෙකු නවීන iPhone සදහා iOS 4, ඇප් එකක් විදිහට ගොඩනගලා තිබෙනවා. ඉතින් ඔයත් දිගු කාලෙක ඉදන් iPhone පාවිච්චි කරන කෙනෙක් නම් මේකට කැමති වෙනවා විශ්වාසයි. OldOS ලෙස නම් කර ඇති මෙය තරුණ මෘදුකාංග සංවර්ධකයෙකු වන ෂේන් විසින් නිකුත් ...
ගූගල් මිනිසෙකුට වඩා වේගයකින් පරිගණක චිප්සෙට් නිර්මාණය කල හැකි කෘතිම බුද්ධිය හා සම්බන්ධ මෘදුකාංගයක් නිර්මාණය කරන්න සමත් වෙලා තියනවා. එයට මිනිසෙකුට මාසගනනක් ගතවන චිප්සෙට් එකක “Floorplan”එක පැය 6ක් තුල පහසුවෙන් සැකසීමට හැකිවනවා. ඒ අනුව සමාගම මෙම AI මෘදුකාංගය, වඩාත්දියුණු AI ...
දැන් බැලුවොත් ඇපල් වල ලෝකෙ පුරාම සිල්ලර වෙලදසැල් 500කට අධික ප්‍රමාණයක් තියනවා. මයික්‍රොසොෆ්ට් සතුවත් වෙළදසැල් රාශියක් තිබුනත් දැන් ඇත්තේ අතලොස්සක් විතරයි.සැම්සුන්හි පවා Covid 19 වසංගතය නිසා වසාදාන්න කලින් සිල්ලර වෙළදසැල් දක්නට ලැබුනා. ගූගල් සමාගම සිය පලමු ස්ථිර වෙළදසැල ඊයෙ විවෘත ...
රැහැන් රහිතව ආරෝපණය කල හැකි Air Charge technology එක සමච්චලයකට ලක්වීමත් එක්ක,” China National Intellectual Property Administration “වෙබ් සයිට් එකෙන් සොයාගත් නව පෙටන්ට් බලපත්‍රයකට අනුව Xiaomi නව Charging Technology එකක හෙවත් Sound Charging Technology එකක් සදහා වැඩ කරන බව පේන්න ...
මුලින්ම කියන්නම් මොකක්ද මේ Picture in Picture කියන්නෙ කියලා. මේකෙදි වෙන්නෙ එක් වැඩසටහනක් තිරය මත දර්ශනය වෙද්දි වෙනත් වැඩසටහනක් හෝ කීපයක් ඇතුලෙ Window වල ඩිස්ප්ලේ වෙනවා. Sound එක එන්නෙ main program එකේ එක විතරයි. iphone දිර්ඝ කාලයක් බලන් හිටපු Feature ...
ස්ත්‍රී දූෂන හා ලමා අපයෝජනයන් ඇතුලු අවිධිමත් වීඩියෝවන් Hosting කිරීම සම්බන්ධයෙන් Pornhub හට නැවත වරක් චෝදනා එල්ල වී තිබෙන අතර ” ලෝකයේ විශාලතම මිනිස් ජාවාරම් ව්‍යාපරය” හා උතුරු ඇමෙරිකාවේ ළමා කාමුක දර්ශනවල විශාලතම නියාමන නොවන ගබඩාව ” යන චෝදනාවන් මත ...
Preview build එක Online හරහා Leak වීමත් එක්ක Windows 11 ගැන උණුසුම් කතාබහක් ඇති උනානෙ. ඉතින් මේ වෙනකොට වින්ඩොස් 11 ලැප්ටොප් වල ස්ථාපනය කරන්න පටන් අරන් තියනව වගේම එය කිසිදු දෝෂයක් රහිතව ක්‍රියාත්මක වී තිබුනා. Windows 10,8 හා 7 Users ...





