Categories

(FILES) This illustration file photo taken on May 27, 2020 shows a Twitter logo on a mobile phone, in Arlington, Virginia. - Twitter said on June 10, 2020 that it was testing a new feature that seeks to limit the sharing of articles by users who haven't read them. The feature -- which asks users whether they have read an article before they retweet it -- appears to be aimed at slowing the spread of unverified information. (Photo by Olivier DOULIERY / AFP)

පරිශීලකයන් 150කට Tweet share කරන Twitter හි අලුත්ම “Trusted friends” Feature එක..!

 

 

Twitter මෑතක ඉදන් ඔබට තෝරගත්තු පුද්ගලයන් කණ්ඩායමක්  සමඟ ට්වීට් Share කරගන්න ඉඩ දෙන විශේෂාංගයක් මත ක්‍රියා කරන බව දැකගන්න  පුලුවන් උනා. Instagram පාවිච්චි කරන අයටනම් මේක පුරුදු ඇති මොකද Intagram වල Close friend එකෙනුත් වෙන්නෙ මේකම නිසා.

Twitter පලමු වරට මේ ගැන පලකලේ පසුගිය ජූලි මාසයේදීයී. ඒකෙදි මේක නම් කෙරුනෙ “Trusted Friends” ලෙසින්.

 

 

 

Twitter, Flock විශේෂාංගයට  තෝරාගත් සාමාජිකයින් 150 දක්වා එකතු කල හැකි අතර
යවන ලද tweet බැලීමට හා පිලිතුරු දීමට හැකි වන්නේ මෙම Flock එක තුල ඉන්න පරිශීලකයන්⁣ට පමණකි.
ඒමෙන්ම ඔබට මේ flock එ⁣කේ ඉන්න කවුරුහරි අවශ්‍ය නැත්තම් ඕනම වේලාවක දැනුම්දීමකින් තොරව ඔවුන්ව අයින් කර දැමීමට පුලුවන්.

 

ඔයා කාගෙ හරි Flock එකක ඉන්නනම්,ඒ අය Tweet එකක් එවනවනම් ඒ Tweet එකට යටින් “You can see this Tweet because the author has added you to their Flock.” යනුවෙන් ලේබල් එකක් දිස්වෙනවා.
මෙයින් ඔයා follow කරන අනෙක් අය හා Close friend අතර වෙනස හදුනාගැනීම පහසු කරවනවා.

ඒ වගේම ඔයා Tweet එකක් දානකො⁣ට Twitter හා selected users යනුවෙන් Audience option දෙකක් පෙන්වනවා.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.