දැනට ට්විටර් එකේ සිටින සහ හිටපු සේවකයින් Threads එකට එරෙහිව දේවල් ප්‍රකාශ කිරීමට සහ Twitter ප්‍රවර්ධනය කිරීමට Threads සඳහා Sign up වී තිබෙනවා.
ඒ අනුව මීට පෙර යුරෝපයේ, මැදපෙරදිග සහ අප්‍රිකාවේ ට්විටර් හී උප සභාපති ලෙස කටයුතු කළ Bruce Daisley Threads හී සඳහන් කරන්නේ Threads අවුල් ජාලයක් බවටයි.

එසේම ඔහු වෙනම Post එකකින් සඳහන් කරන්නේ ” Welcome to Threads. I already hate it.” යනුවෙනුයි.
ඒ වගේම දැනට ට්විටර් හී Software engineer කෙනෙක් වන Tom Blacknell ද Threads වල ලියා තිබුණේ ” Everyone Should Check out Twitter” ලෙසටයි.













Leave a Reply
View Comments