Xiaomi විසින් පසුගියදා එහි දුරකථන තුල පැවති MIUI ඉවත් කරමින් නව OS එක වන Hyper OS එහි Xiaomi14 series එක සමගින් එලිදක්වන බවත් ක්රමයෙන් ලෝකය පුරා MIUI සදහා ආදේශ වනු ඇති බවත් නිවේදනය කලා.
මේ අතර එහි නව Hyper OS හි ඡායාරූප කාන්දු වී ඇති අතර එම ඡායාරූප වලට අනුව මෙය තවමත් පෙර පැවති MIUI හට අතිශය සමාන පෙනුමකින් යුක්ත බව දැකගත හැකියි.
Xiaomi HyperOS නමින් telegram channel එකක් මගින් පරික්ෂන මට්ටමේ පැවති HyperOS හි build number 23.9.28 සමගින් APKs බෙදාගෙන තිබූ අතර ඒවා MIUI14 පදනම් වූ android 13 ධාවනය වන ඩිවයිස් වල sideload කර HyperOS හි පෙනුම බලාගත හැකියි.
Control centre ලෙස හදුන්වන Quick setting toggles


Update කර ඇති Security settings

File manager,weather,messages,Gallery,Calendar,හා Clock හි නව පෙනුම

Wallpaper හා personalized section එක

Charging animation හා sound status එක

Always on display හා Lockscreenඑකෙහි Animations.
Get a sneak peek at the AOD (Always-On Display) and Lockscreen of HyperOS. ????
The upcoming AOD screen flaunts a stunning visual display that is sure to impress. ???? pic.twitter.com/3NmuHej60Y
— Rajesh Rajput (Technobuzz) (@iRaj_r) October 18, 2023
මෙම Screenshots මුල් අධියරේ HyperOS build එකෙන් නිසා තවත් වෙනස් කම් රැසකින් මෙය නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.











Leave a Reply
View Comments