Categories

Whatsapp caption view feature එක

මීට කලින් beta වල chat සහ group සදහා media යැවීමේදී නවීකරණය කරන ලද caption view එකක් දැකගන්න ලැබුණත් සමහර නොදන්නා හේතු නිසා එය් නැවත අක්‍රීය කර තිබුණා. දැන් නැවතත් එය beta සදහා පැමිණ තිබෙනවා.

ඉහත screenshot එකෙහි දැක්වෙන පරිදි මෙම caption view මගින් status update ඇතුළුව media send කිරීමේදි අමතර recipients තේරීමේ හැකියාව ලබා දෙනවා.

මේ නිසා status update කල පසුව වෙනත් අය සදහා වෙනම media forward කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද status update තුළින්ම එම media යැවීම සදහා අමතර පුද්ගලයින් තේරිය හැකි නිසා.

මෙය නැවත beta පරිශීලකයන් සදහා නිකුත් කරමින් සිටින අතර අනෙකුත් whatsapp පරිශීලකයන් සදහා මෙය ඉදිරි සති වලදී නිකුත් වීමට නියමිතයි

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.