විසින් ආනාගත යවත්කාලීනයක් සමග whatsapp හී online status hide කළ හැකි option එකක් ලබා දීමට සැළසුම් කරමින් සිටිනවා. බොහෝ පරිශීලකයන් හට වසර ගණනාවකට කලින් ඉදලම අවශ්‍ය වී තිබුණ feature එකක් තමා මේ feature එක. ඒ ඔවුන්ට රහසිගතව whatsapp භාවිතා කිරීමට ඔවුන්ගේම හේතු තිබෙන නිසා.

ඉහත ඡායාරූපයේ සදහන් පරිදි ඉදිරියේදි පරිශීලකයන් හට last seen වෙනස් කිරීම සදහා පවතින option එකෙහිම මෙයත් ඇතුළත් වෙනවා. මෙහිදී option දෙකක් ලබා දෙනවා. ඒ everyone සහ same as last seen යන දෙකයි. everyone select කළහොත් සියල්ලන් හට එය පෙන්වනු ලබනවා. ඔබ last seen එකෙහි my contact තෝරා online status හී same as last seen තේරුවහොත් එමගින් ඔබගේ contact සදහා පමණක් online status පෙන්වනු ලබනවා.











Leave a Reply
View Comments