Categories

WHATSAPP විසින් නව emojis හදුන්වා දෙයි

whatsapp විසින් whatsapp beta හරහා නව update එකක් නිකුත් කරමින් whatsapp beta සදහා නව emojis නිකුත් කර තිබෙනවා.

ඉහත screen shot එකේ තියෙන emojis වගේම තවත් emojis නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම සමහර emojis සදහා සමේ වර්ණයට ගැලපෙන පරිදි වෙනස් කල හැකි ආකාරයටද භාවිතා කල හැකියි.

මෙම emojis වට්සැප් බෙටා latest update instrall කර තිබෙන සියල්ලන් සදහා ලබාගත හැකියි.ඒ වගේම මෙම emojis ලබන්නාට එම emojis බැලීම සදහා ඇප් එක යවත් කාලීන කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.