Categories

සූර්‍යයා ගැන විමර්ශණය කරන NASA හී Parker Solar Probe යානය විසින් සූර්‍ය පෘශ්ඨය හරහා පැයට සැතපුම් 394,736 ක වාර්තාගත වේගයක් සටහන් කරමින් මෙතෙක් ඉතිහාසයේ මිනිසා විසින් සාදන ලද වේගවත්ම වස්තුව බවට පත්ව තිබෙනවා. https://videos.dailymail.co.uk/video/mol/2023/10/12/529177348735584647/640x360_MP4_529177348735584647.mp4 පසුගිය සැප්තැම්බර් 27 වන දින සූර්යයා ...

  2030 දී අගහරු වෙත මිනිසුන් යැවීම සදහා සිදුකරන පරීක්ෂනයන්හි පලමු පරීක්ෂණය ටෙක්සාස්හි හූස්ටන් හි එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සියේ පරීක්ෂණ කදවුරක් තුල ත්‍රමාණව මුද්‍රණය කෙරුණු අගහරු වැනි වාසස්ථානයක ආරම්භ කර තිබෙනවා. ඒ අනුව නාසා ආයතනය විසින් ස්වේච්චාවෙන් ඉදිරිපත් වන සේවකයින් ...

පර්යේෂකයන් ඉදිරි දශකය තුල විශාල සුර්ය කුණාටුවක් මගින් මහා පරිමාණ අන්තර්ජාල බිදවැටීමක් ඇති කරන බව⁣ට ඉගි පලකර තිබෙනවා. Irvine හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා විශේෂඥවරියක වන Sangeetha Abdu Jyothi  2021 අධ්‍යයනයක දී පෙන්වා දුන්නේ ඉදිරි දශකය තුළ මාස ගනනාවක “ව්‍යසනකාරී” අන්තර්ජාල ...

2004 දි Cassini අභ්‍යවකාශ යානය සෙනසුරු වෙත ලගාවෙනවිට විද්‍යාඥයින් අපේක්ෂා කලේ සැතපුම් 314ක්පමණ පලල සෙනසුරුගේ හයවන විශාලතම චන්ද්‍රයා වන එන්සෙලාඩස් ශීත කල අයිස් බොලයක් වනු ඇති බවයි. නමුත් ඊට පසු වසරේ එනම් 2005දි ඔවුන් සදෙහි අයිස් වලට පහතින් හා එහි ...

නාසා ආයතනය විසින් ඉදිරියේදී පෘථිවියට තර්ජනයක් වන ග්‍රාහක කඩාවැටීමකදී ඒවා විනාශකර දැමීමේ අත්හදාබැලීම් මෙහෙයුම සාර්ථක ව අවසන් කර තිබෙනවා. මෙහිමූලික අරමුණ වුයේ පෘථිවිය ග්‍රාහකයන් ගෙන් ආරක්ෂා කර ගැනීමට භාවිත කල හැකි සාර්ථක ක්‍රමයක් අත්හදා බැලීමයි.     NASA’s Double Asteroid ...

  දුර අභ්‍යවකාශ මෙහෙයුම් වලදී ශ්වසනයටත් වඩා ඉන්ධනයක් ලෙස භාවිතා වන ඔක්සිජන් අවශ්‍යතාව සපුර ගැනීම යම් දුශ්කර කටයුත්තක්.විශේෂයෙන් අගහරු ගමනේදී අගහරු තුලම oxygen නිපදවීම පෘථිවියේ සිට රැගෙන යාමට වඩා ඉතා කාර්යක්ෂම වනවා. මෙම ප්‍රශ්නයට විසදුමක් ලබාදෙමින් ඕනෑම අභ්‍යවකාශ මෙහෙයුමකදී අත්‍යවශ්‍ය ...

  මෙලෙස NASA සහ බලශක්ති දෙපාර්තමේන්තුව විසින් සඳ මත න්‍යෂ්ටික බලය සැපයීම සඳහා විඛණ්ඩන මතුපිට බල පද්ධතියක් සඳහා සැලසුම් සකස් කිරීම සඳහා සමාගම් තුනක් තෝරාගෙන කොන්ත්‍රාත් ලබාදී තිබෙනවා.⁣එම සමාගම් Lockheed Martin, Westinghouse and IX වන අතර එය x-Eneegy හා imtutive ...