2011 වසරෙ පාපැදි අනතුරකින් අංශභාග තත්වයට පත්ව සිටි පුද්ගලයෙකුට මොළයේ තරංග කියවන උපකරනයක් බද්ධකර එමගින් ඔහුගේ කොදුඇටපෙලට දකුණු මාංශ පේශි චලනය කිරීමට උපදෙස් ලබාදීමෙන් පසු ඔහුට නැවත සාර්ථකව ඇවිදීමට හැකිවී තිබෙනවා. 40 හැවිරිදි Gert jan oskam චීනයේ අනතුරකින් අංශභාග තත්වයට ...
Stanford විශ්වවිද්‍යාලයෙ සිසුන් පිරිසක් සම්මුඛ සාකච්ඡාවක් අතර තුර අප ඊලගට පැවසිය යුතුදේ ඉතා නිවැරදිව පෙන්වන කණනාඩි යුගලයක් නිපදවල තිබෙනවා. පහල විඩියො එකෙන් ඒක පැහැදිලිව බලාගන්න පුලුවන්. say goodbye to awkward dates and job interviews ☹️ we made rizzGPT — real-time ...
මේ අලුත්ම ගැජට් එක හදල තියෙන්නෙ MIT එකෙ පර්යේෂකයන් විසින්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තත්ත්ව ප්‍රමිතීන්ට අනුව නිපදවල තිබෙන මේක අතේ ගෙනයා හැකි රාත්තල් 22කටත් අඩු බරකින් යුක්ත උපකරනයක්. මෙය සූර්ය පැනලයකින් බලගැන්වෙන අතර ජලය පිරිපහදුවට පෙරහන් භාවිතා නොකර අයන සාන්ද්‍රණ ...







