Categories

ඇන්ටාක්ටිකාවට ඉහළින් ඇති ඕසෝන් කුහරය මෙතෙක් වාර්තා වී ඇති විශාලතම කුහරය බවට වර්ධනය වෙයි

ඇන්ටාක්ටිකාවට ඉහළින් ඇති ඕසෝන් කුහරය, මෙතෙක් වාර්තා වී ඇති විශාළතම කුහරය බවට වර්ධනය වී තිබෙනවා. ඒ අනුව එහි විශාළත්වය දැක්වෙන්නේ බ්‍රසීලය මෙන් තුන් ගුණයකි.

Gaping: The ozone hole over the Antarctic is now one of the biggest on record after stretching to three times the size of Brazil, satellite data has revealed (pictured)

සාමාන්‍යයෙන් සෑම අගෝස්තු මාසයකම ඕසෝන් කුහරය වර්ධනය ආරම්භ වී ඔක්තොම්බර් මැද භාගයේදී එය උපරිමයට පැමිණ පසුව නැවත වැසී ගියත්, මෙම වසරේදී ඕසෝන් කුහරය අනෙක් වසරවල් වල වාර්තා වූ උපරිම විශාළත්වයට වඩා විශාළත්වයක් වාර්තා කරන්නේ ඔක්තොම්බර් මුලදීමයි.

මෙම වසරේදී මෙතරම් විශාළත්වයක් ඕසෝන් කුහරයෙන් වාර්තා වීමට හේතුව විද්‍යාඥයන් හට පැහැදිලි නොමැති වුවත් බොහෝ අය සිතන්නේ 2022 වසරේදී දිය යට සිදු වූ ටොංගා ගිණි කඳු පිපිරීම මෙයට හේතුව බවටයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.