iphone එකෙහි notification mute කල හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා.
01.notification center තුලින් notification mute කිරීම.
මේකෙන් ඔයාට අවශ්‍ය apps notifications mute කරගන්න පුලුවන්.
ස්ක්‍රීන් එක පහලට swipe කරලා ඩිස්ප්ලේ වෙලා තියෙන notification එක වමට swipe කරහම ඔයාට බලාගන්න පුලුවන් option සහ clear buttons දෙක. මේකෙන් option ටැප් කරහම ඔයාට තෝරන්න පුලුවන් notification mute වෙන්න ඕනි පැයකටද නැත්තම් දවසකටද කියලා.
02.iphone එකෙහි volume හැමවෙලාවකදීම අඩු කර තැබීම
iphone එකෙහි notification muted ලෙස පෙන්වන තෙක් volume down button එක ප්‍රෙස් කිරීම මගින් මේක කරගන්න පුලුවන්.
03.iphone එකෙහි text tone එක none ලෙස සැකසීම
iphone එකෙහි settings -> sounds & Haptics වෙත යන්න.පසුව text tone tap කර none ලෙස යොදන්න.

text none -> none ලෙස යොදන්න

04. ඔබට අවශ්‍ය යෙදුම් පමණක් mute කිරීම
iphone එකෙහි settings -> notification වෙත යන්න. ඔයාට mute කරන්න ඕනි ඇප් එක තෝරන්න.පසුව sound toggle එක off කරන්න
05. do not disturb සක්‍රීය කිරීම.
iphone එකෙහි settings-> focus වෙත යන්න.
පසුව do not disturb ටැප් කර do not disturb toggle එක ඔන් කරන්න.













Leave a Reply
View Comments