Categories

Meta විසින් ” Make-A-Video” නම් AI genarator එකක් නිකුත් කරයි

Meta විසින් ‘Make-A-Video’ නමින් නව කෘතිම බුද්ධි පද්ධතියක් එළි දක්වා තිබෙන අතර එමඟින් පරිශීලකයින්ට අවශ්‍ය වීඩියො කොටස වචන මගින් විස්තර කර ඇතුළත් කිරීමෙන් පසුව කෙටි වීඩියෝ ක්ලිප් ලබා ගැනීමට ඉඩ සලසනවා. එසේම Meta විසින් text-to-image වලට අමතරව text-to-video හැකියාවත් ඇතුළත් කරමින් එහි තාක්ෂණය තවත් වැඩි දියුණු කර තිබෙනවා. කොහොම වුණත් Meta සමාගම තවමත් මේ සදහා පරිශීලකයන් හට ප්‍රවේශය ලබා දී නැහැ.

generated video එකෙහි කාල සීමාව විනාඩි 5ක් හෝ ඊට අඩු වන අතර එහි audio ඇතුළත් වෙන්නේ නැහැ. මේ පිළිබද වැඩිදුර තොරතුරු Meta විසින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.

 

source
GADGET360

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.