අභ්‍යවකාශ ඒජන්සිය විසින් Webb ගේ Near-Infrared Camera (NIRCam) භාවිතයෙන් නෙප්චූන්ගේ රූපයක් ලබා ගෙන තිබෙනවා. 1846 දී ප්‍රථම වරට සොයා ගන්නා ලද නෙප්චූන් සෞරග්‍රහ මණ්ඩලයේ පිටත වාසය කරන අතර පෘථිවියේ සිට සූර්යයාගේ දුරට වඩා දළ වශයෙන් 30 ගුණයක් දුරින් පමණ පිහිටා තිබෙනවා. එසේම නෙප්චූන් යනු අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ වළලු සහිත ග්‍රහලෝක 4න් එකක් වන අතර අනෙක් ඒවා වන්නේ සෙනසුරු, යුරේනස් සහ බ්‍රහස්පති යන ග්‍රහලෝකයි.


මෙසේ ජේම්ස් වෙබ් විසින් නෙප්චූන්ගේ දූවිලි සහිත වළලු වල පැහැදිලි ඡායාරූපයක් ලබා ගෙන ඇත්තෙ වසර 30කටත් වැඩි කාලයකට පසුවයි. 1989 දී වොයෙජර් 2 වත් නෙප්චූන්ගේ වළලු හදුනාගෙන නොතිබූ බව නාසා ආයතනයද සදහන් කරනවා.

source











Leave a Reply
View Comments