Categories

Quick reactions for status ඉදිරියේදී iOS වෙතට

මීට පෙර whatsapp විසින් status සදහා quick reactions feature එක සංවර්ධනය කරන බව ප්‍රකාශ කරනු ලැබුවා. ඒ android සහ desktop whatsapp සදහායි. දැන් එය iOS සදහාත් සංවර්ධනය කිරීමට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, status update සදහා ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වූ විට ඒ සදහා දී ඇති
emojies 8න් එකක් තෝරා එයට ප්‍රතිචාර දැක්වීමට ඉදිරියේදි හැකියාව ලැබෙනවා.ඒ emojies 8 වන්නේ,

???????????????????????? ????

 

source:

Wabetainfo

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.