රුසියාව විසින් ඇමරිකානුවන් 1,000කට ආසන්න ප්‍රමාණයකට තම රටට ඇතුල් වීම ස්ථීරවම තහනම් කර තිබෙනවා. ජනාධිපති Biden, උප ජනාධිපති Harris, මෙටා හී Mark Zuckerberg යන අයද එක් කරමින් රුසියාව තම රටට තවදුරටත් නොපිලිගන්නා අයගේ ලැයිස්තුව යවත්කාලීන කර තිබෙනවා.
රුසියාව යුක්‍රේනය ආක්‍රමණයත් සමග ඔවුන්ගේ ප්‍රතිචාර හේතුවෙන් මෙම නම් ඇතුළත් කර ඇති බවට the woshington post විසින් වාර්ථා කර තිබෙනවා.
Mark Zuckerberg ගැන විමසා බැලුවොත්, facebook විසින් මාර්තු මාසයේදි pre-kremlin news outlet දෙකක් එම platform එකෙන් ඉවත් කල අතර පසුව රුසියාව විසින් whatsapp, instragram ඇතුළු meta හී සේවාවන් තහනම් කිරීමට කටයුතු කරනු ලැබුවා.










Leave a Reply
View Comments