Whatsapp විසින් beta පරිශීලකයන්ට ඔවුන්ගේ Backup වඩාත් ආරක්ෂිත කරගැනීමට සහයක් විදියට Backup encrypt කරන්න Option එකක් ලබා දීලා තියනවා.
මෙය Android(2.21.15.5) සදහා ඇති නවතම Beta version එකෙන් ලබාගන්න පුලුවන්.
සක්රීය කර ඇති විට අපගේ Cloud backup Password එකක් මගින් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඒවගේම මුරපදය හෝ 64-digit recovery key එක අමතක වුනොත් Backup එක නැවත ලබාගන්න හැකිවෙන්නෙත් නැහැ.
Password එකට අඩංගු වෙන්නෙ Lowercase letter හා ඉලක්කම් පමණයි.
මෙය ඉදිරියෙදී iPhone ඇතුලු අනික් පරිශීලකයන්ටත් ගෙන ඒමට නියමිත වෙනවා.











my cyber whatsapp are not open