Categories

GTA V වැනි ගේම්ස් ඩවුන්ලෝඩ් කිරීමේ ප්‍රතිථලයක් ලෙස පරිගණකය තුල ගුප්ත කේතකරන(Cryptomining) software ස්ථාපනය කරන “Crackonosh” නම් Malware එකක් පරිගණක 220,000කින් සොයාගෙන තිබෙනවා. 2018 සිට පැවත එන්නක් වන Crackonosh හොයාගෙන තියෙන්නෙ Forums හා torrent site වලින් free ලබාදෙන ගේම්ස් වල ...

Microsoft ඊයෙ Windows 11 නිවේදනය කලා. ඉතින් ඒකට අලුතින් එන feature ගැනනම් ඔයාලා දන්නවා ඇතිනෙ. නැත්නම් මෙතනින් බලන්න. දැන් කතා කරන්න යන්නෙ මොනාද මේ windows 11 වලින් අයින් කරලා තියෙන්නෙ කියලා. 1.Live Tiles Windows 11 වල Start Menu එක නැවත ...

දැනට මේක ලියන අතරතුර වෙනකම් පරණ start menu එක 11 වලට ගන්න Registry Editor එක පාවිච්චි කරන්න වෙනවා. කොහොම උනත් Windows 11 users ලට මේක සරලව කරගන්න Microsoft විසින් Settings වල අලුත් Toggle එකක් එකතු කරයි කියලා අපේක්ෂා කරන්න පුලුවන්. ...

මුලින්ම Start button එක උඩ රයිට් ක්ලික් කරලා Windows powershell(admin) එකට යන්න. දැන් මේ කමාන්ඩ් එක past කරලා enter දෙන්න. Get-AppxPackage -allusers Microsoft.549981C3F5F10 | Remove-AppxPackage එච්චරයි. Cortana එක windows 10වලින් uninstrall වෙලා ඇති දැන්. Taskmanager හෝ search bar එකෙන් search ...

Electronic Arts විසින් Mobile Game Studio එකක් වල Playdemic ඩො.බිලියන 1.4ක⁣ට මිලදී ගෙන තිබෙනවා. ඔවුන්ගේ විශාලතම මිලදී ගැනීම වන ග්ලූ මොබයිල් සමාගම ඩොලර් බිලියන 2.4 ක⁣ට මිලදී ගත් පසු Electronic Arts බදාදා නිවේදනය කලේ තමන් Warner bros games හි gaming ...

ඇපල් කියන්නෙ හැම වෙලාවෙම ප්‍රතිචක්‍රිකරණය කලහැකි ද්‍රව්‍ය වලින් සිය නිශ්පාදන නිපදවන්න නැඹුරු උන සමාගමක්නෙ. ඉතින් ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් විසින් අනාගත අයිෆෝන් සම්පූර්ණයෙන් ප්‍රතිචක්‍රිකරණය කරන ලද ද්‍රව්‍ය වලින් නිපදවීමට අපේක්ෂා කරන බව තහවුරු කර තිබෙනවා. මැතකදි පැවති Vivatech ...

වෙළදපලේ Compact Smartphones වලටඇති පිස්සුව නිසාම ඇපල් විසින් 12 series එකේ කොටසක් විදියට 12 mini එක නිකුත්කරා. සමාගම මුලින් සිතුවේ new design හා powerful internal සමග iPhone SE ආකෘති සාධකයක් සොයන්නන් අතරෙ මේක ජනප්‍රිය වෙයි කියලා. ඒ උනාට ඇපල්ගේ අනාවැකිය ...

මේකට අපිට අවශ්‍ය වෙනව Arduino uno board එකක් සහ bread board එකක්.bread board එකක් කියන්නෙ මේවගේ එකක් bread board එකේ විශේෂත්වයක් තියෙනව.මේක ඇතුලෙන් connection තියෙනව.අපි bread board පාවිච්චි කරනව මොකක්හරි circuit එකක් පාස්ස ගන්නෙ නැතුව හදාගන්න ඕන උනාම.ඒ කියන්නෙ මොකකහරි ...

මේ malware ඇප් හරහා පරිශීලකයාගේ දුරකථනයට ඇතුළු වී රහසිගතව දත්ත සොරකම් කරනු ලබනවා. පසුගිය අවුරුදු 3ම google play store හරහා මේ malware දකින්න ලැබුණා. මෑතකදි Quick Heal Security කරපු පරික්ශාවකින් malware සහිත ඇප් 8ක් සොයාගන්න ලැබීමත් සමග තමා මේ ඇප් ...

18 හැවිරිදි සංවර්ධකයෙකු නවීන iPhone සදහා iOS 4, ඇප් එකක් විදිහට ගොඩනගලා තිබෙනවා. ඉතින් ඔයත් ⁣දිගු කාලෙක ඉදන් iPhone පාවිච්චි කරන කෙනෙක් නම් මේකට කැමති වෙනවා විශ්වාසයි. OldOS ලෙස නම් කර ඇති මෙය තරුණ මෘදුකාංග සංවර්ධකයෙකු වන ෂේන් විසින් නිකුත් ...