Categories

ගූගල් මිනිසෙකුට වඩා වේගයකින් පරිගණක චිප්සෙට් නිර්මාණය කල හැකි කෘතිම බුද්ධිය හා සම්බන්ධ මෘදුකාංගයක් නිර්මාණය කරන්න සමත් වෙලා තියනවා. එයට මිනිසෙකුට මාසගනනක් ගතවන චිප්සෙට් එකක “Floorplan”එක පැය 6ක් තුල පහසුවෙන් සැකසීමට හැකිවනවා. ඒ අනුව සමාගම මෙම AI මෘදුකාංගය, වඩාත්දියුණු AI ...

දැන් බැලුවොත් ඇපල් වල ලෝකෙ පුරාම සිල්ලර වෙලදසැල් 500කට අධික ප්‍රමාණයක් තියනවා. මයික්‍රොසොෆ්ට් සතුවත් වෙළදසැල් රාශියක් තිබුනත් දැන් ඇත්තේ අතලොස්සක් විතරයි.සැම්සුන්හි පවා Covid 19 වසංගතය නිසා වසාදාන්න කලින් සිල්ලර වෙළදසැල් දක්නට ලැබුනා. ගූගල් සමාගම සිය පලමු ස්ථිර වෙළදසැල ඊයෙ විවෘත ...

රැහැන් රහිතව ආරෝපණය කල හැකි Air Charge technology එක සමච්චලයකට ලක්වීමත් එක්ක,” China National Intellectual Property Administration “වෙබ් සයිට් එකෙන් සොයාගත් නව පෙටන්ට් බලපත්‍රයකට අනුව Xiaomi නව Charging Technology එකක හෙවත් Sound Charging Technology එකක් සදහා වැඩ කරන බව පේන්න ...

මුලින්ම කියන්නම් මොකක්ද මේ Picture in Picture කියන්නෙ කියලා. මේකෙදි වෙන්නෙ එක් වැඩසටහනක් තිරය මත දර්ශනය වෙද්දි වෙනත් වැඩසටහනක් හෝ කීපයක් ඇතුලෙ Window වල ඩිස්ප්ලේ වෙනවා. Sound එක එන්නෙ main program එකේ එක විතරයි. iphone දිර්ඝ කාලයක් බලන් හිටපු Feature ...

ස්ත්‍රී දූෂන හා ලමා අපයෝජනයන් ඇතුලු අවිධිමත් වීඩියෝවන් Hosting කිරීම සම්බන්ධයෙන් Pornhub හට නැවත වරක් චෝදනා එල්ල වී තිබෙන අතර ” ලෝකයේ විශාලතම මිනිස් ජාවාරම් ව්‍යාපරය” හා උතුරු ඇමෙරිකාවේ ළමා කාමුක දර්ශනවල විශාලතම නියාමන නොවන ගබඩාව ” යන චෝදනාවන් මත ...

Preview build එක Online හරහා Leak වීමත් එක්ක Windows 11 ගැන උණුසුම් කතාබහක් ඇති උනානෙ. ඉතින් මේ වෙනකොට වින්ඩොස් 11 ලැප්ටොප් වල ස්ථාපනය කරන්න පටන් අරන් තියනව වගේම එය කිසිදු දෝෂයක් රහිතව ක්‍රියාත්මක වී තිබුනා. Windows 10,8 හා 7 Users ...

ඔබ දකින්න ඇති පසුගිය දවස්වල සමාගම් කීපයකට වගේම පුද්ගලයන් විශාල ප්‍රමාණයනට රැන්සම්වෙයා Attacks එල්ල කරලා තිබුනා හැකර්වරුන් විසින්. උදාහරණයක් විදියට Apple වලට වක්‍ර ප්‍රහාරයක් යොමු කිරීම, CD Project Red සිද්ධිය හා Acer හට කරපු ප්‍රහාරය දක්වන්න පුලුවන්. මේ පිලිබදව අනතුරු ...

මේ අවුරුද්දෙ E3 ඉවෙන්ට් එකේදි ඉස්සරහට එන්න තියන ගේම්ස් ප්‍රකාශයට පත්කලා. ඉතින් මේ ඉවෙන්ට් එකේදි ඉදිරිපත් කරපු සුපිරිම ගේම්ස් ටිකක් ගැන තමයි අද කියන්න යන්නෙ ඊට කලින් කියන්නම් මොකක්ද මේ E3 2021 කියන්නෙ කියලා. E3 2021 කියන්නෙ 26 වෙනි E3 ...

microsoft සමාගම විසින් මීළග වින්ඩොව්ස් නිකුත් කිරීම සදහා ජූනි 24 event එකක් පැවැත්වීමට සූදානමින් ඉන්නවා. මේ operating system එක නිශ්පාදකයින්ට සහ සාමාන්‍ය ජනතාවට නිකුත් කරන්න කලින් windows insiders සමග බීටා ටෙස්ට් එකක් කරන්න අවශ්‍යයි කියලා microsoft ලා කියලා තියෙනවා. කොහොම ...

ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමා අපි Arduino කොහොමද පටන්ගන්නෙ?කොහෙන්ද පටන්ගන්න ඕන? කියන එක සහ Arduino පටන්ගන්නකොට ඔයලට තියෙන ප්‍රශ්න ටිකක් ගැන අපි මේකෙදි කතාකරමු. ඉස්සරලාම කියන්න ඕන පොඩි Led එකක් blink කරන තැන් ඉදන් Robotics පැත්තට යනකම්ම යන්න පුලුවන් field ...