Categories

ඉදිරියේදී එන whatsapp smart glass

whatsapp විසින් ලගදීම smart glass හරහා පණිවිඩ යැවීමට හා කියවීමට whatsapp users හට ඉඩ ලබා දීමට යනවා. එහෙත් තවමත් මේක සංකල්පයක් පමණක් බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. මෙය Ray ban සමග එකතු කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

 

 

 

 

 

 

Ray ban stories හිමිකරුවන්ට device මයික්‍රොෆෝනනයට පණිවිඩ නියම කිරීමට මෙම feature ඉඩ සලසනවා. ඒ අනුව smart assistent විසින් whatsapp හී ඔබගේ මිතුරන්ට කෙලින්ම පණිවිඩ යවනු ලබනවා. ඒ නිසා පරිශීලකයින්ට ගමන් යන අතරතුරදී හෝ වාහනයක් පදවන අතරතුරේදි උවද පණිවිඩ යැවිය හැකි වෙනවා.

whatsapp විසින් තවමත් මේ පිලිබදව වැඩි විස්තර ප්‍රකාශ කර නොමැති නිසා ඉදිරියේදි ඔවුන් ඒ පිලිබදව වැඩි විස්තර නිකුත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.