google I/O අවසානයේදි google විසින් කෙටි වීඩියෝවකින් වැඩි දියුණු කරන ලද reality glasses ඉදිරිපත් කරනු ලැබුවා. google නිශ්පාදන කළමනාකරු වන මැක්ස් ස්පියර් විසින් මෙම මූලාකෘතියේ හැකියාව හදුන්වනු ලැබුවේ “subtitle for world” ලෙසයි.
මෙම AR glass මගින් අපට ඉදිරියෙන් සිටින අයෙකුගේ භාශාව හදුනාගෙන ස්වයංක්රීයව කණ්නාඩිය මත display කරනු ලබනවා. එසේම මේ සදහා භාශා විශාල ප්රමාණයක් එකතු කර තිබෙනවා. කෙසේ වෙතත් මෙය නිකුත් කරන දිනයක් තවම ප්රකාශයට පත් කර නැහැ.











Leave a Reply
View Comments