Categories

ඉදිරියේදි එන Google translate සහිත google AR glasses

google I/O අවසානයේදි google විසින් කෙටි වීඩියෝවකින් වැඩි දියුණු කරන ලද reality glasses ඉදිරිපත් කරනු ලැබුවා. google නිශ්පාදන කළමනාකරු වන මැක්ස් ස්පියර් විසින් මෙම මූලාකෘතියේ හැකියාව හදුන්වනු ලැබුවේ “subtitle for world” ලෙසයි.

මෙම AR glass මගින් අපට ඉදිරියෙන් සිටින අයෙකුගේ භාශාව හදුනාගෙන ස්වයංක්‍රීයව කණ්නාඩිය මත display කරනු ලබනවා. එසේම මේ සදහා භාශා විශාල ප්‍රමාණයක් එකතු කර තිබෙනවා. කෙසේ වෙතත් මෙය නිකුත් කරන දිනයක් තවම ප්‍රකාශයට පත් කර නැහැ.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.