Categories

Windows හානි වූ පරිගණකයක File backup කරගැනීම.

Hirens BootCD PE X64 1.0.1 - Magic Startup CD A2Z P30 Download ...

අද බලමු hiren boot cd භාවිතයෙන් කොහොමද windows crash උන , windows boot වෙන් නැති පරිගකය තිබෙන data, data වලට හානියක් නොවි backup කර ගන්නේ කොහොමද කියලා. Windows OS නිතරම වගේ crash වෙන OS එකක් ඉතින් අපිට ඒක නිසා කොයි වෙලාවේ කොයි මොහොතේ අපේ data නැතිවෙයිද කියන්න බැහැ. ඉතින් දැන් මම කියන්න යන මේ hiren boot cd කියන software එකට පුලුවන් අපේ නැතිවෙන්න යන data අපට ලබා ගන්න. මේ සදහා මුලින්ම දී අති Link එකට ගොස් රූපයේ ආකාරයට ISO  file එක download කර ගන්න.

Animated download button gif 8 » GIF Images Download

ඉන් පසු pen drive bootable ලෙස සකසා ගැනීමට අවශ්‍ය software පහත ආකරයට ලබා ගත හැක.

ඉන් පසු 4Gb හෝ ඊට වැඩි storage එකක් ඇති pen drive එකක් භාවිතයෙන් pen drive bootable කර ගන්න.

ඉන් පසු pen එක ආදාරයෙන් පරිගනකය boot කර ගන්න. ඉන් පසු ඔබට එය පහත ආකාරයට දිස් වේ.

ඉන් පසු this pc ගොස් pen drive එකක් or external hard disk එකක් යොදාගෙන ඔබට අවශ්‍ය ඩේටා backup කර ගන්න පුලුවන්.