Categories

Vivo Y12s 2021 දුරකථනය Snapdragon 439 SoC සමගින් පැමිනෙයි..

Vivo Y12s 2021 දුරකථනය Snapdragon 439 SoC සමගින් පැමිනෙයි..

vivo y12s එක පලවෙනි පාර ඉන්දියාවෙදි නිකුත් කරේ ජනවාරි මාසෙදි.
මේ වෙද්දි මේ සමාගම අලුත් බ්‍රෑන්ඩ් එකක් විදියට vivo y12s 2021 දුරකථනය නිල වශයෙන් නිකුත් කරනවා කියල තියෙනවා..

මේ අලුත් ෆෝන් එකට කලින් vivo y12s එකේ තිබ්බ mediatek helio p35 වෙනුවට snapdragon 439 Soc එකතු කරලා android 11 os එකත් එක්ක රන් වෙන්න සකස් කරලා තියෙන්නේ..

කොහොම උනත් කලින් තිබ්බ original එකේ features මේ අලුත් ෆෝන් එකෙත් තියෙනවා කියලා තමා දැනගන්න ලැබුණේ…

තාමත් vivo y12s 2021 දුරකතනය ඉන්දියාවෙදි ගන්න පුලුවන්ද කියල හරියටම කියල නැති උනත්, සමාගම මේ ඩිවයිස් එක ඉදිරියේදි ඉන්දියාවේදී එළි දක්වනවා කියල සදහන් කරල තියෙනවා..

VIVO Y12s 2021 specification

කලින් කිව්ව වගේම vivo y12s එකේ featuresම තමා මේකෙදිත් දකින්න තියෙන්නේ..
කෙටියෙන් කිව්වොත්

5000 mAh battery with 10W charging support
rear dual cameras- 13 mp main lens, 2 mp sensors
selfie – 8 mp front camera
6.5 inch IPS LCD display HD+ 720×1600 pixel resolutions
3 GB RAM
32 GB STORAGE
colours – black/blue

Vivo Y12s 2021 එකේ ප්‍රයිස් එක ගැන කිව්වොත්
3GB RAM / 32GB INTERNEL STORAGE එකක් VND 3,290,000 ක් කියල තමා කියන්නේ.. ඒක දළ වශයෙන් කිව්වොත් ඉන්දියන් රුපියල් 10,445 විතර වෙනවා..ලංකාවෙ මුදලින් ගත්තොත් රු 27000-30000 අතර වගේ වෙනවා….

 

Article written by Chamika Sahan Samarakoon