Categories

TWITTER විසින් twitter app homescreen icon වෙනස් කල හැකි subcription හදුන්වා දෙයි

 

twitter blue විසින් twitter භාවිතා කරන්නන් හට, මුදල් ගෙවීමකින් twitter homescreen icon වෙනස් කල හැකි subcription එකක් හදුන්වා දී තිබෙනවා.

මේ icon එක නිල් වර්ණයේ සිට දම්,තැඹිලි, කොළ සහ තවත් වර්ණ වලින් සමන්විත වෙනවා.

twitter blue නිකුත් කල දවසේම iphone භාවිතා කරන්නන්ට මේ පහසුකම ලැබුණු අතර දැන් android භාවිතා කරන්නන් හටද මෙම පහසුකම ලබා දී තිබෙනවා.
මේ subcription එක මාසයක් සදහා $2.99ක් වෙනවා.

twitter blue තුල ඇති අනෙකුත් feature වන boockmark folders,undo tweet,reader mode යනාදිය තවමත් android සදහා ලබාදී නැහැ.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.