මෙලෙස NASA සහ බලශක්ති දෙපාර්තමේන්තුව විසින් සඳ මත න්‍යෂ්ටික බලය සැපයීම සඳහා විඛණ්ඩන මතුපිට බල පද්ධතියක් සඳහා සැලසුම් සකස් කිරීම සඳහා සමාගම් තුනක් තෝරාගෙන කොන්ත්‍රාත් ලබාදී තිබෙනවා.එම සමාගම් Lockheed Martin, Westinghouse and IX වන අතර එය x-Eneegy හා imtutive ...






