Categories

Google විසින් තම Search engine සඳහා AI එකතු කිරීමේ සැළසුම් එළි දක්වලා තියෙනවා. ඒ අනුව පුද්ගලයින් සිදු කරන ගූගල් සර්ච් වලදී Google මගින්, ChatGPT ආකාරයටම Text-generated answers පරිශීලකයන්ට ලබා දෙනවා. ඒ වගේම Google විසින් පරිශීලකයන් සඳහා ප්‍රශ්ණ සහ පිළිතුරු සංවාදාත්මක ...