Categories

Coding කරන ඕනම කෙනෙක්ට තියන කම්මැලි දෙයක් තමා තමන්ගෙ Code එකේ තියන Bug නැත්තම් දෝෂ හොයන එක. ඉතින් AI වලින් බලගැන්වෙන්න යන මේ ලොකෙ මේකට tools එකක් නැද්ද.? ඇත්තෙන්ම තියනවා. ව්‍යවසායකයෙකු AI බලයෙන් ක්‍රියාත්මක වන Wolverine (වුල්වරින්) ලෙස හදුන්වන tool ...