Meta විසින් Facebook Gaming සදහා නවතම විශේෂාංගයක් නිවේදනය කල අතර එමගින් Messenger හි Video call අතරතුර පරිශීලකයන්ට ඔවුා්ගේ ප්‍රියතම Games ක්‍රීඩා කිරීමට ඉඩ සලසනු ලබනවා. මෙම විශේෂාංගය iOS, Android මෙන්ම Web හරහාද ලබාගත හැකියි. විශේෂම කරුණනම් ක්‍රීඩා කිරීමට පරිශීලකයන්ට Messenger ...
ෆේස්බුක් ඇප් එකෙ ඉදන්ම පණිවිඩ යැවීමේ හැකියාව තිබුනොත් කොහොම වෙයිද..? ඇත්තෙන්ම වසර නමයකට කලින් ඒ හැකියාව Facebook ඇප් එක තුල පැවතියා. නමුත් පණිවිඩ යැවීමේ හැකියාව වඩාහොද තත්වයකට රැගෙන ඒම සදහා Facebook විසින් Messenger වෙනම ඇප් එකක් බවට පත් කෙරුනා. කොහොම ...
Meta විසින් Facebook Messenger යෙදුමට නව වෙනස්කම් කිහිපයක් හඳුන්වා දෙයි. Meta නිවේදනය කළේ පෙර මිනිත්තු 1ක කාලසීමාව හා සසඳන විට එය හඬ පණිවිඩවල කාලසීමාව මිනිත්තු 30 දක්වා වැඩි කරන බවත්, කියවූ වහාම මකා දමන පණිවිඩ යැවීමට ඔබට ඉඩ සලසන විශේෂාංගය වන ...








