Categories

දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන් විසින් 1947 දී පලස්තීනය ප්‍රාන්ත දෙකකට බෙදීමට ඡන්දය ප්‍රකාශ කළ අතර, 1948 දී ඊශ්‍රායලය පිහිටුවීම නිසා යුද්ධයක් ඇති වීමෙන් පලස්තීනුවන් 700,000ක් පමණ අවතැන් වී තිබුණා. මෙසේ අවතැන් වූ පලස්තීනුවන්ව පලවා හරිමින් ඔවුන්ට නැවත පැමිණීමට ...