AI ආගමනයත් සමග software ක්ෂ්‍රේත්‍රයට ඇතිවිය හැකි තර්ජනයන් පිලිබද කල අනාවැකි සත්‍ය කරමින් Coding කරන්නන්ගේ වසර 15 ක online community එකක් වූ Stack Overflow පහත වැටීමේ ලකුණු පෙන්නුම් කරමින් තිබෙනවා. Stack Overflow හි ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රශාන්ත් චන්ද්‍රසේකර් වෙබ් අඩවිය වෙත ඇති ...






