Categories

තාක්ෂණයේ දියුණුවීම මිනිසාට හිතකර වගේම අහි⁣තකර ලෙසත් සමානව බලපැමක් ඇති කර තිබෙනවා. ඇමරිකාව තුල ආයුධ මගින් අහිමිවන විශාල ජීවිත ගනනට පිලියමක් ලෙස ප්‍රචණ්ඩ සිදුවීම් අවම කරලීමේ අරමුණින් සමාගමක් Fingerprint හා Facial recognition මගින් එන ස්මාර්ට් තුවක්කුවක් නිපදවා තිබෙනවා. Biofire Smart ...