කලින් ලිපියෙන් අපි කතාකලා Microsoft Word, powerpoint වගෙ office 365 දේවල් වලට AI මගින් ඇති කරපු බලපැම. ඒවගේම එයින් තමන්ට ඕන දේ සරලව ටයිප් කිරිමෙන් ඔබට අවශ්‍ය letter එකක්, presentaion එකක් AI මගින් නිපදවාගන්න පුලුවන්.ඉතින් App develop ක්‍ෂේත්‍රයට මේක ගෙනෙමින් ...
පසුගිය මාස කීපය තුල කෘතිම බුද්ධි පද්ධතිවල හදිසි දියුණුව හා ජනප්‍රියත්වය එහි අහිතකර බලපෑම් වල බියද මතුකිරීමට සමත් වුනා. AI මගින් මිනිස් රැකියා හා නිර්මාණශීලීත්වයට ඇති තර්ජනය පමණක් නොව යුද්ධයේදී මෙම තාක්ෂණය මගින් න්‍යෂ්ටික අවිවලට සමාන විනාශකාරී ප්‍රතිඵල ඇති ...
Google හි සෙවුම් යන්ත්‍ර ප්‍රධානියා පැවසුවේ AI චැට්බොට් වලට “ඒත්තු ගැන්වෙන” නමුත් “කල්පිත” පිළිතුරු ලබා දිය හැකි බවයි. ප්‍රභාකර් රාඝවන් වෙල්ට් ඇම් සොන්ටැග් වෙත පැවසුවේ බාඩ් ගූගල් සෙවුම සමඟ ඒකාබද්ධ කරන්නේ කෙසේදැයි සලකා බලන බවයි. Google හට එහි chatbot Bard ...
එලොන් මසක් විසින් එය මිනිස් අත්හදා බැලීම් සදහා සුදානම් බව පැවසීමත් සමග Neuralink කතාව මැතකදි ඉතා ජනප්‍රිය මාතෘකාවක් උනා. මේක ආගන්තුක මාතෘකාවක් නොවන්නේ මස්ක්ට පෙරද විවිද සමාගම් මේ සදහා දැරූ උත්සහයන් නිසායි. ඒ අනුව පසුගිය වසරේ, Synchron විසින් FDA අනුමැතිය ලැබීමෙන් ...
මිනිසුන් වසර ගණනාවක් තිස්සේ ත්‍රිමාණ මුද්‍රණ ශිල්පීය ක්‍රම සමඟ විවිධ ව්‍යුහයන් ගොඩනගන්න සමත් වුනා. එහි තවත් ඉදිරි පිම්මකට සූදානම් වන පර්යේෂකයන් කණ්ඩායමක් AI මත පදනම් වූ මෙම ඉදිකිරීම් නව පරිමාණයකට රැගෙන ඒමට සැලසුම් සකස් කර තිබෙනවා. ඒ අනුව බීජිං ...
එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණය මගින් AI පද්ධති වලට පේටන්ට් බලපත්‍ර නිකුත් කිරීම තහනම් කර තිබෙනවා. අධිකරණය තවදුටත් පවසා සිටියේ AI පද්ධති මිනිසුන් නොවන නිසා මෙලෙස තීරණයක් ගත් බවයි. මෙම තීන්දුව ලබා දෙනු ලැබුවේ පරිගණක විද්‍යාඥ ස්ටීවන් තලර් විසින් ඔහු විසින් ...
කෘතිම බුද්ධිය (AI) අනාගතයේ වැදගත් අංගයක් බවට පත්ව ඇත. තොරතුරු තාක්ෂණය (IT) මත රඳා පවතින වෙනත් බොහෝ කර්මාන්ත කරන බැවින් මෙය සමානව අදාළ වේ. යන්තම් දශකයකට පෙර, AI තාක්ෂණය විද්‍යා ප්‍රබන්ධ වලින් කෙලින් වූ දෙයක් ලෙස පෙනුනි. අද අපි එය ...
Amazon විසින් නවතම විශේෂාංගයක් අනාවරණය කර තිබෙනවා. විශේෂම දේ නම් එමගින් Alexa හට පරිශීලකයින්ගේ මියගිය ඥාතීන්ගේ කටහඬ අනුකරණය කිරීමට ඉඩ සැලසීමයි. සමාගම සිය වාර්ෂික MARS සම්මන්ත්‍රණයේදී විශේෂාංගය නිරූපණය කල අතර, දරුවෙකු තම මියගිය ආච්චිගේ කටහඬින් නින්දට යන කථාවක් කියවීමට ...













