ජපාන පොලීසිය විසින් ප්‍රධාන අපරාධ සිදුවීමට පෙර ඒවා නැවැත්වීම සඳහා AI enhanced security cameras පරික්ශා කර තිබෙනවා. මෙහිදී AI කැමරා machine learning රටා හඳුනා ගැනීම් තුනකට අවධානය යොමු කරනවා. ඒ අනුව සැක කටයුතු ක්‍රියාකාරකම් සඳහා Behavior detection (හැසිරීම් හඳුනා ගැනීම) ...






