2030 දී අගහරු වෙත මිනිසුන් යැවීම සදහා සිදුකරන පරීක්ෂනයන්හි පලමු පරීක්ෂණය ටෙක්සාස්හි හූස්ටන් හි එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සියේ පරීක්ෂණ කදවුරක් තුල ත්‍රමාණව මුද්‍රණය කෙරුණු අගහරු වැනි වාසස්ථානයක ආරම්භ කර තිබෙනවා. ඒ අනුව නාසා ආයතනය විසින් ස්වේච්චාවෙන් ඉදිරිපත් වන සේවකයින් ...






