Categories

Computer එකෙන් ඕනම Song එකක Beat එක හෝ Voice එක ලේසියෙන්ම Remove කරමු.

1. මුලින්ම පහල link එකෙන් software එක download කරගෙන ඔයාලගෙ pc එකට install කරගන්න. (322 mb)
https://www.4download.net/41-rx-advanced-full-version.html

RAR password – www.4download.net

2. දැන් software එක open කලාම open file කියලා option එකක් තියෙනවා. ඒක click කරලා ඔයාට ඕන song එක තෝරලා ok කරන්න. 

3. පසුව එන window එකේ දකුනු පැත්තෙ කෙලවරේ option ගොඩක් ඇති, එතනින් music rebalance තෝරන්න. 
* ඊටපස්සෙ voice, bass, percussion වගේ ඒවා ටිකක් අඩු වැඩි කරන්න පුලුවන් විදිහට display එකේ බලාගන්න පුලුවන්. 
* එතනින් ඔයාට song එකේ voice එක සහ beat එක ඔයාට ඕන විදිහට balance කරගන්න පුලුවන්. 
* එතන යට තියෙන previwe button එක click කරලා ඔයාට song එක හරියට balance වුනාට කියලා අහලා බලන්න පුලුවන්. 

4. හරියට balance කරලා ඉවරවුනාම යට තියෙන compare button එක click කරන්න. ඊටපස්සෙ ටික වෙලාවක් load වෙනවා. 

5. පසුව වම් පැත්තෙ උඩම තියෙන file කියන එකට ගිහින් save as දීලා ඔයාට save කරගන්න ඕන file type එක (wav, aiff, flac, ogg, mp3) තෝරලා ok දෙන්න. 

GOOD LUCK! 


Maleesha Lakmal