1. මුලින්ම පහල link එකෙන් software එක download කරගෙන ඔයාලගෙ pc එකට install කරගන්න. (322 mb)https://www.4download.net/41-rx-advanced-full-version.html RAR password – www.4download.net 2. දැන් software එක open කලාම open file කියලා option එකක් තියෙනවා. ඒක click කරලා ඔයාට ඕන song එක තෝරලා ...





