මීට කලින් ලිපියකින් මම පල කරා හොදම cloud services කිහිපයක් පිලිබදව. ඒකෙදි මම සදහන් කරා amazon drives ගැන. මේකෙන් මම කියන්න යන්නේ අපි කොහොමද amazon drive සදහා photos, videos,files ආදිය upload කරන්නේ කියන එක ගැන.
amazon drives හරහා අපට නොමිලේ 5GB storage පහසුකමක් ලබා දෙනවා. amazon ගිණුමක් සකස් කර log වීම මගින් අපට පහසුවෙන් photos & files ආදිය upload කල හැකියි.
01. play store හරහා amazon drive යෙදුම download කර open කරගන්න.
02.amazon ගිණුම් විස්තර ලබා දී log in වන්න.
03. දකුණු පස කෙළවර ඇති තිත් තුන ටැප් කරන්න.

04.පසුව upload ටැප් කර පහත ඒවායින් එකක් තෝරන්න.
*take a photo *take a video *files *add photos or videos

05. පසුව ඔයාට upload කරන්න අවශ්‍ය files එක තෝරා දකුණු පස යට කෙළවර ඇති upload button එක ටැප් කරන්න.
photos & videos auto upload සදහා…
අපගේ දුරකථනයේ තිබෙන photos & videos auto upload කරන්න අවශ්‍ය නම් අපිට amazon photos යෙදුම භාවිතා කරන්න පුලුවන්.
01. play store හරහා amazon photos යෙදුම download කරගන්න.
02. දකුණු පස යට කෙලවර ඇති more බටන් එක ටැප් කර settings වලට යන්න.

03.පසුව auto save සිලෙක්ට් කර photos videos toggle on කරන්න.











Leave a Reply
View Comments