නාසා ආයතනය විසින් Artemis III නම්, ගගනගාමීන් සදහා නිර්මාණය කරන ලද තමන්ගේ නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය එළිදක්වා තිබෙනවා. ඒ වගේම නාසා ආයතනය විසින් අභ්‍යවකාශ සමාගමක් වන Axiom සමග හවුල් වී වැඩි දියුණු කරන ලද ආම්පන්න සමගින් මෙම ඇඳුම සකස් කර තිබෙනවා. ඒ සඳ මත ඇවිදීමේදී වැටීමට පවා හේතු වූ විශාළ ඇපලෝ ඇඳුම් වලට වඩා තම Artemis III ඇඳුම වැඩි දියුණු කරමිනුයි.
ප්‍රදර්ශණය සදහා නිල් පැහැති මෝස්තරයකින් මෙම ඇඳුම සමන්විත වුවත් Axiom සමාගම පවසන්නේ 2025 දී සඳට ගමන් කරන විට මෙම ඇඳුම සුදු පැහැයෙන් සකස් කරන බවයි.
Axiom සහ NASA ආයතනයට අනුව, මීළඟ පියවර වන්නේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මධ්‍යස්ථ විද්‍යාගාරයේදී මෙම නව ඇඳුම පරීක්ෂා කිරීමයි.
source :-











Leave a Reply
View Comments