Categories

OpenAI විසින් ChatGPT Plus subcription එකක් හදුන්වා දෙයි

OpenAI සමාගම විසින්  ඔවුන්ගේ ජනප්‍රිය AI ChatGPT සදහා ChatGPT Plus නමින් මසකට ඩොලර් 20 (රු. 7,200 කට ආසන්න) ක pilot subcription plan එකක් දියත් කරන බව පසුගිය සතියේ ප්‍රකාශ කළ අතර ඒ අනුව දැන් සමාගම විසින් මෙම subcription plan එක එකසත් ජනපද පාරිභෝගිකයන් සදහා හදුන්වා දී තිබෙනවා.

ග්‍රාහකයින්ට subcription plan එක හරහා ඉක්මන් ප්‍රවේශය,වේගවත් ප්‍රතිචාර, වැඩි දියුණු කිරීම් සහ නවතම විශේශාංග සදහා මූලික ප්‍රවේශයත් හිමි වෙනවා.

දැනට OpenAI සමාගම විසින් subcription plan නිකුත් කර තිබෙන්නේ එක්සත් ජනපදය සදහා පමණක් වන අතර අනෙකුත් රටවල් සදහා subcription plan නිකුත් කරන තෙක් ඒ රටවල් සදහා නොමිලේ ChatGPT පහසුකම ලබා ගත හැකියි.

source :-

GADGET360

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.