Categories

whatsapp group chat notifications සීමා කිරීමට Meta ගෙන් feature එකක්

Meta විසින් whatsapp large group chats notification ස්වයංක්‍රීයවම mute වෙන ආකාරයේ feature එකක් නිකුත් කර තිබෙනවා. ඒ ඔවුන් විසින් මීට පෙර whatsapp group participant 1024ක් දක්වා වැඩි කිරීම හේතුවෙනුයි.

group chat notification සීමා කිරීම සදහා ඉහළ photo එකෙහි තිබෙන ආකාරයේ alert එකක් whatsapp group තුළ දැකගත හැකි වෙනවා. ඒ අනුව group participants සීමාව 256 පසු කල විට ස්වයංක්‍රීයවම group chat notification mute වෙනවා.

 

දැනට මෙම feature එක beta පරිශීලකයන් සදහා නිකුත් කර ඇති අතර ඉදිරියේදී එය අනෙකුත් අය සදහා නිකුත් කිරීමට නියමිතයි.

 

source

Wabetainfo

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.