Snapchat එහි අලුත්ම dual camera feature එක හදුන්වල දීල තිබෙනවා. එහි ප්‍රධාන කැමරාවටම එක් කර ඇති මෙම විශේෂාංගය මගින් එකම වෙලාවේදී ඉදිරිපස හා පසුපස කැමරා මගින් ඡායාරූප ගැනීමට හෝ වීඩියෝ කිරීමට පුලුවන්.
මෙම ද්විත්ව කැමරා විශේෂාංගය මුලින් අප්‍රේල් මාසයේදී Snapchat හි නිකුත් කිරීමට නියමිත අධ්‍යක්ෂක මාදිලියේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.
එමඟින් පරිශීලකයින්ට wider range creative tool වෙත ප්‍රවේශය ලබා දෙනවා.

වෙනත් platform ද BeReal අනුගමනය කරමින් ඇති අතර පසුගිය සතියේ, ඉන්ස්ටග්‍රෑම් විසින් IG Candid නමින් යමක් පරීක්ෂා කරන බව දක්නට තිබුණි.
එමඟින් BeReal මෙන් නිශ්චිත වේලාවක කැමරා දෙකම භාවිතා කර පින්තූරයක් ගැනීමට පරිශීලකයින්ට හැකියාව ලබාදෙනවා.කෙසේනමුත් මෙටා පැවසුවේ එය අභ්‍යන්තර පරීක්ෂණයක් පමණක් බවයි.
Source – TheVerge










Leave a Reply
View Comments