google විසින් huawei බෑන් කිරීමත් එක්ක huawei සදහා google apps පහසුකමත් නැති වුණා. එම තහනමෙන් පසුව huawei වල google voice assistant භාවිතා කල නොහැකි නිසා huawei විසින් celia voice assistant පහසුකම හදුන්වා දෙනු ලැබුවා.
huawei වල celia ගැන හැදින්වුවොත් මේකත් google voice assistant හා සමානයි. Celia Voice භාවිත කරලා ඔයාට කාලගුණය පරීක්ෂා කිරීමට, ඇමතුම් ලබා ගැනීමට සහ සිදුවීම් කාලසටහන් කරන්න වගේම ඔබට මිලදී ගැනීමට අවශ්‍ය දෑ ඉක්මනින් සොයා ගැනීමට, ඔයා කැමතිම වීඩියෝ සහ සින්දු වාදනය කිරීම ආදී විවිධ කාර්යන් ඉටු කරගන්න පුලුවන්.
“hey celia ” පැවසීමෙන් හෝ power button තත්පරයකට වඩා වැඩි කාලයක් hold කරගෙන සිටීමෙන් ඔයාට celia voice assistant විවෘත කරගන්න පුලුවන්.
ඔයා භාවිතා කරන්නේ huawei දුරකථනයක් නම් සහ ඒකෙ celia නැති නම් පහල link එකෙන් latest celia apk download කරගන්න පුලුවන්.









Leave a Reply
View Comments