whatsapp විසින් whatsapp beta හරහා නව update එකක් නිකුත් කරමින් whatsapp beta සදහා නව emojis නිකුත් කර තිබෙනවා.

ඉහත screen shot එකේ තියෙන emojis වගේම තවත් emojis නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම සමහර emojis සදහා සමේ වර්ණයට ගැලපෙන පරිදි වෙනස් කල හැකි ආකාරයටද භාවිතා කල හැකියි.
මෙම emojis වට්සැප් බෙටා latest update instrall කර තිබෙන සියල්ලන් සදහා ලබාගත හැකියි.ඒ වගේම මෙම emojis ලබන්නාට එම emojis බැලීම සදහා ඇප් එක යවත් කාලීන කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.











Leave a Reply
View Comments