Categories

Anonymous විසින් රුසියානු අභ්‍යවකාශ පර්‍යේශණ වෙබ් අඩවිය හැක් කරයි

යුක්රේනයට සහය දක්වන anonymous කණ්ඩායම විසින් රුසියාවේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයට (IKI) අයත් වෙබ් අඩවියක් හැක් කර තිබෙනවා. එහිදී රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය වන Roscosmos ට අයත් යැයි කියනු ලබන ලිපිගොනු මුදා හැර තිබෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.