අද කියන්න arduino board එකක් පාවිච්චි කරල simple led pattern එක හදාගන්න විදිය (night rider pattern)
මේකට අවශ්‍ය වෙනව :-:
Arduino uno board එකක්
රතු LED 12ක්
Bread board එකක්
Jumper wires

සාදන ක්‍රමය :-:
– අග්‍ර එක පැත්තකට සහ + අග්‍ර තවත් පැත්තකට වන ලෙස පහත ආකාරයට පරිපථය සකසා ගන්න.

– ඍණ අග්‍ර සියල්ලම එකම jumper wire එකකට අමුණා එය Arduino board එකේ GND pin එකට සම්බන්ධ කරන්න.
+ ධණ අග්‍ර 2වන pin එකේ සිට පිලිවෙලට 13 වන pin එක දක්වා අමුණා ගන්න.
Code (කේතය) :-:
void setup ( ) {
for (int pin=2; pin <14; pin++) {
pinMode (pin,OUTPUT);
}
}
void loop ( ) {
int t = 20;
for (int i=2; i1; i–) {
digitalWrite (i, HIGH);
delay (t);
digitalWrite (i-1, HIGH);
delay (t);
digitalWrite (i-2, HIGH);
delay (t);
digitalWrite (i, LOW);
delay (t);
digitalWrite (i-1, LOW);
delay (t);
}
}
ඉහට code එක Upload කර බලන්න.ප්‍රශ්න ඇතිවුනොත් comment කරන්න.
content write – srimal tharupathi











Leave a Reply
View Comments