Images generate කිරිම සදහා භාවිතා කරන ජනප්‍රිය AI model වලට සැබෑ පුද්ගලයින්ගේ සහ copyrighted images තුළින් නැවත රූප ප්‍රතිනිර්මාණය කළ හැකි බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රින්ස්ටන් සහ බර්ක්ලි වැනි විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් සහ ගූගල් සහ ඩීප් මයින්ඩ් වැනි ...
OpenAI හි ChatGPT සාර්ථක ලෙස භාවිතා කිරීම අගය කරමින් ගූගල් ප්‍රධාන විධායක නිළදාරී සුන්දර් පිචායි පවසන්නේ ලෝකය දැන් AI වැළදගැනීමට සූදානම් වන බවයි. එසේම ඔවුන් විසින් OpenAI හී ChatGPT සාර්ථක වීමත් සමග ඉදිරි මාස වලදී ඉක්මනින්ම ඔවුන්ගේ Chatbot ද නිකුත් ...
AI යොදාගෙන ලියන ලද අකුරු සහ මිනිසුන් විසින් ලියන ලද අකුරු අතර වෙනස හදුනා ගැනීම සදහා OpenAI සමාගම විසින් පුහුණු කරන ලද classifier tool එකක් නිකුත් කරලා තියෙනවා. AI written text සම්පූර්ණයෙන්ම හදුනාගත නොහැකි වුවත් OpenAI විශ්වාස කරන්නේ අවම වැරදි ...
OpenAI සමාගම විසින් ඔවුන්ගේ ජනප්‍රිය AI ChatGPT සදහා ChatGPT Plus නමින් මසකට ඩොලර් 20 (රු. 7,200 කට ආසන්න) ක pilot subcription plan එකක් දියත් කරන බව පසුගිය සතියේ ප්‍රකාශ කළ අතර ඒ අනුව දැන් සමාගම විසින් මෙම subcription plan එක ...
“ChatGPT එක අමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය විභාගයත් සමත් වෙලා තියෙනවාලු. ඒ වගේම මිනසෝටා ප්‍රාන්තයේ නීති විද්‍යාලයේ විභාගයත්,වෝටන් බිස්නස් ස්කූල් එකේ විභාගයත් පාස් වෙලා තියෙනවලු” වගේ කතා ගොඩක් දැන් ප්‍රසිද්ධයිනේ.. ඉතින් ලෝකෙම මාතෘකාවක් වෙලා තියෙන ChatGPT ගැන තමා දැන් කතා කරන්න ...










