Hive Systems වලට අනුව උපරිම ආරක්ෂාව සඳහා අපේ මුරපද අවම වශයෙන් මිශ්‍ර අක්ෂර 18ක් වෙන්න ඕන. මුර පදය කෙටි වන තරමට ආරක්ශාව අඩු වෙනවා වගේම මුර පදය දිගු වෙන තරමට ආරක්ශාවත් විශාල වෙනවා.
සයිබර් ආරක්ෂණ සමාගමක් වන හයිව් සිස්ටම්ස් විසින් අක්ෂර වල දිග සහ සංකීර්ණත්වය (case,number and symbol ) පදනම් කරගෙන අපේ මුරපදයට බලහත්කාරයෙන් ඇතුළු වෙන්න හැකර්වරුන්ට කොපමණ කාලයක් ගත වෙනවද කියලා ගණනය කරලා තිබෙනවා. ඒ අදාල ශ්‍රේණිය පහලින් තියෙනවා.












Leave a Reply
View Comments